නවසීලන්තයට අන්ත පරාජයක් දෙමින් ඇෆ්ගනිස්ථානය ජය ගනී

0
132

NEWSNOW| –  විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර පැවති තරගයෙන් නවසීලන්තයට අන්ත පරාජයක් ලබමින්  විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමට ඇෆ්ගනිස්තානය සමත් වෙයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 6 ක් දැවී ලකුණු 159ක් රැස්කළේය.

රහමනුල්ලා ගුර්බාස් ලකුණු 80යි.

නමුත් නවසීලන්තය ට ලබාගත හැකිවූයේ ලකුණු 75ක් පමණි.

ෆසල්හක් ෆරූකි සහ නායක රෂීඩ් ඛාන් කඩුලු 4 බැගින් දවාගත්හ.

ඒ අනුව මෙම තරගය ලකුණු 84කින් ජය ලැබීමට ඇෆ්ගනිස්තානය සමත්විය.

තරගය පැවැත්වුණේ බ ඉ කොදෙව් හි ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගණයේදී ය.