අද දින පාසල් පැවැත්වීම ගැන කළ දැනුම් දීම

0
180

NEWSNOW| – අද (27) දිනයේ සාමාන්‍ය පරිදි රජයේ සියලුම පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

නමුත් ඊයේ (26) දිනයේ කොළඹ පැවති  ගුරු විදුහල්පති විරෝධතාවයට පොලීසිය එල්ල කළ ජල හා කඳුළු ප්‍රහාරයට විරෝධය පළ කරමින් අද දිනයේ සමස්ත පාසල් පද්ධතිය වසා දමන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here