අභාවප්‍රාප්ත සම්බන්දන් මහතාගේ දේහය බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක් වෙත

0
49
NEWSNOW | – අභාවප්‍රාප්ත හිටපු විපක්ෂ නායකවරයෙකු මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්’ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන් මහතාගේ දේහය බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක් වෙත අද (01) උදෑසන රැගෙන විත් තිබේ.
කලක් රෝගාතුරව සිටි ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (30) රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.
මියයන විට ඒ මහතා 91 වැනි වියේ පසුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here