ආර්.සම්බන්ධන් මහතාගේ දේහයට ජනපති සහ ආර්යාව අවසන් ගෞරවය දක්වති

0
89

NEWSNOW| –  දෙමළ ජාතික සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව දක්වයි.

ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති බොරැල්ලේ  පිහිටි මල් ශාලාව වෙත ගොස් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ආර්යාව දේහයට අවසන් ගෞරව දැක්වූහ.

එහිදී ඔහුගේ පවුලේ ඥාතීන් සමඟ ජනාධිපතිවරයා සහ ආර්යාව ශෝකය පළ කිරීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here