ඉන්දියාවේ හිලරු ජුම්මා මස්ජිදයේ පැවති සර්’වාගමික උත්සවයකට සහභාගී වූ මෙරට දූත පිරිස

0
217

NEWSNOW | – ඉන්දියාවෙි කේරල ප්‍රන්තයේ පුවතුර්, ත්‍රීච්චුර්’හි හිලරු ජුම්මා මස්ජිදයේ බී.අර්. මව්ලිනා ඉස්ලාම් දේවස්තානයේ පැවැති සර්’ව ආගමික උත්සවයට ශ්‍රී ලාංකික දුත පිරිසක් අද සහභාගී වූහ.

මේහිද් හින්දු ලංකා ඉස්ලාම් මව්ලානා වන බුහාරි රහ්මාන් මවුලානාගේ 53වන ගුණ අනුස්මරනයට සහ ආශ්‍රෆුඩින් මව්ලානාගේ 3වන ගුණඅනුස්මනයට සහභාගි විය. මොහමඩ් සාහිර් මව්ලානා (අට්ටු මව්ලානා) තුමන් ඇතුලු පාලක මණ්ඩලයේ ආරාධනාවකට අනුව පූජ්‍ය ගලගම දම්මරන්සි හිමි,  රෝහන දිසානායක ඇමතිතුමා, දුමින්ද දිසානායක හිටපු ඇමතිතුමා, හුසෙන් කාදර් ඇතුලු ශ්‍රී ලාංකික දුත පිරසද සහභාගි වුහ.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අගමික සහ ජාතීක මීත්ත්‍රවය සහ අවබෝදය තිකිරිමටත් දෙරාටේම ජනතාවට ආශිර්වාද කිරිමටත් විශේෂයෙන්ම නරේන්ද්‍රන් මෝදි අගමැති තුමාටත් සුබ පැතිමත් සිදු කෙරුණි.

ශුද්ධෝත්තම දිවංගත Ash Sheik Dr.Buhari Rahman Moulana (BR Moulana)

බී.ආර් මවුලානා උපන් ස්ථානය: ඉන්දියාව කේරළය,
උන්වහන්සේගේ ශුද්ධෝත්තම ආධ්‍යාත්මික ආශිර්වාද සඳහා බොහෝ වාරයක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ඔහු බ්‍රිතාන්‍ය රජය යටතේ ප්‍රථම වරට පැමිණෙන විට ඔහුට වයස අවුරුදු 9 කි.

( ශුද්ධෝත්තම මුහම්මද් සාහිර් (අත්තු) මවුලානා තුමාගේ සීයා පියාණන්.)

අති උතුම් දිවංගත බීආර් මවුලානාගේ පුත්‍රයාය

ශුද්ධෝත්තම දිවංගත අශ් ෂෙයික් මුහම්මදු අෂ්රෆුදීන් කදීරි ජීලානි ද ශ්‍රී ලාංකීය ජනතාව සඳහා අධ්‍යාත්මික ආශිර්වාද ලබා ගැනීම සඳහා බොහෝ වාර ගණනක් පැමිණ ඇත.

( ශුද්ධෝත්තම මුහම්මද් සාහිර් (අත්තු) මවුලානා තුමාගේ පියා)

ශුද්ධෝත්තම මුහම්මද් සාහිර් (අත්තු) මවුලානා ද බොහෝ වාරයක් ශ්‍රී ලංකාවට පැමිණියේ ආධ්‍යාත්මික ආශිර්වාදයන් සඳහා ශ්‍රී ලංකාවාසීන්ගේ එකමුතුකම සහ සාමය සඳහා ය.

(අභාවප්‍රාප්ත ශුද්ධෝත්තම බී.ආර්. මවුලානාගේ මුනුපුරා)

තොරතුරු:
හුසේන් කාදර්
ශ්රී ලංකාව
කොළඹ

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here