ඊශ්‍රායල යුද කැබිනට් සාමාජික Benny Gantz ඉල්ලා අස් වෙයි

0
166

NEWSNOW| – ගාසා තීරයේ රඳවා සිටින ප්‍රාණ ඇපකරුවන් ගලවා ගැනීමේ උත්සවය සමරමින් සිටි අගමැතිට මරු පහරක් දෙමින් ඊශ්‍රායල යුද කැබිනට් සාමාජික Benny Gantz බෙන්ජමින් නෙතන්යාහුගේ රජයෙන් ඉල්ලා අස්වී තිබේ.

“ආණ්ඩුවෙන් ඉවත්වීම සංකීර්ණ හා වේදනාකාරී තීරණයක්,” Gantz රූපවාහිනී ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.