උඩරට මාර්ගයෙහි දුම්රිය ධාවනයට බාධා

0
43

NEWSNOW| – දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබේ.

මේ නිසා කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු පොඩි මැණිකේ දුම්රිය වටවල දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලි පැනිමට ලක්වී ඇත.

මෙම අනතුර සිදුවී ඇත්තේ අද (28) උදැසන 11 ට පමණ වන අතර දුම්රියේ ඉදිරිපස එන්ජිමේ රෝද කිහිපයක් පීලි පැන ඇති බව පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේය.

පොඩි මැණිකේ දුම්රිය පීලිගත කිරිමේ කටයුතු මේ වන විට සිදු කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here