ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුත් ඉල්ලා අස්වෙයි

0
79
NEWSNOW | – ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ එංගලන්ත ක්‍රිස් සිල්වර්’වුඩ් එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.
ඔහු පෞද්ගලික හේතු මත එම තීරණය ගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේය.
ක්‍රිකට් ආයතනය නිකුත් කළ සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශක තනතුරින් මහේල ජයවර්ධන මහතාද ඉල්ලා අස්වූ බව ඊයේ(26) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here