කුවේට් ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් 41 දෙනෙකු මරුට[VIDEO]

0
238
NEWSNOW | – කුවේට් හි ඉදිකිරීම් සමාගමක සේවකයින් පිරිසක් නවාතැන් ගෙන සිටි ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් 41 දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය පැවසුවේ 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි.
ඒ අතර ඉන්දියානු ජාතිකයින් ද සිටින බව වාර්’තා වේ.
එම ඉදිකිරීම් සමාගමේ සේවකයින් 160 දෙනෙක් පමණ එහි වාසය කරන බවද මාධ්‍ය වාර්’තා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here