ජීවිත කොපමණ විනාශ වුණත් දිනන තුරු සටන් කරන බව ඊශ්‍රායල් රජය කියයි

0
79

NEWSNOW| – “අපේ අන්තිම මොහොත දක්වාම මේ සටන දිනන තෙක් සටන් කළ යුතුයි” ඊශ්‍රායලයේ මුදල් ඇමති පවසයි.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ “අපි අති විශාල වියදමක් දරා තිබෙනවා මේ යුද්ධය වෙනුවෙන්. අපේ සොල්දාදුවන් විශාල ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා මේ යුද්ධය නිසා.අපේ ආර්ථික කඩා වැටී තිබෙනවා මේ යුද්ධය නිසා. අපේ සාමාන්‍ය වැසියන් සරණාගතයින් වී තිබෙනවා. ඒ වගේම යුද පෙරමුණට යන්න අපේ සෙබළුන්ගේ දැන් අඩුවක් තිබෙනවා. අපේ අන්තිම මොහොත දක්වාම මේ සටන දිනන තෙක් සටන් කළ යුතුයි” යනුවෙන් බව විදෙස් මාධ්‍ය පවසයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here