දුල් හිජ්ජහ් මාසයේ නව සඳ දිස් වෙයි

0
80

NEWSNOW| –  හිලාල් අනුකමිටුවල වාර්තාවන්ට අනුව, හිජ්රි 1445 දුල් හිජ්ජහ්, මාසයේ හිලාල් (නවසඳ) 2024 අද (07) සිකුරාදා දිස්විය.

කොළඹ මහපල්ලිය, සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ හිලාල් අංශය හා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව 1445 දුල් හිජ්ජහ්, මාසයේ පළමු දින ජූනි 08 වැනිදා බවට ඒකමතිකව ප්‍රකාශ කළේය.