නීතිපතිවරයා තම සගයන්ට විශේෂ සංග්‍රහයක් දී නික්ම යයි

0
75
NEWSNOW | – නීතීපති සංජේ රාජරත්නම් මහතාගේ සේවා කාලය පසුගිය 26 දායින් අවසන් විය.
නීතීපති දෙපාර්’තමේන්තුවේ වසර ගණනාවක් සේවය කළ සංජේ රාජරත්නම් මහතා විශ්‍රාම යාම නිමිත්තෙන් නීතීපතිදෙපාර්’තමේන්තුවේ තමන් සමඟ කාලයක් සේවය කළ හිතමිත්‍රාදන්ට හා සේවකයින් වෙනුවෙන් විශේෂ සංග්‍රහයක් ඔහු විසින් පවත්වා තිබේ.
නීතීපති සංජේ රාජරත්නම් මහතාගේ සේවා කාලය මාස 06කින් දීර්’ඝ කරන ලෙස ඉල්ලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවස්ථා දෙකකදීම ව්‍යවස්ථාදායක සභාවට සිය නිර්’දේශ ඉදිරිපත් කළත් ව්‍යවස්ථාදායක සභාව එම අවස්ථා දෙකේදීම ජනාධිපතිවරයාගේ නිර්’දේශයට අවසර දීම ප්‍රතික්‍ෂෙප කෙරිණී.
ජනාධිපතිවරයාගේ නිර්’දේශ පිළිගැනීම ව්‍යවස්ථාදායකසභාව එලෙස ප්‍රතික්‍ෂෙප කිරීම හේතූවෙන් නීතීපතිවරයාට සිය ධුරයෙන් විශ්‍රාම යෑමට සිදුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here