නෙදර්ලන්තයට එරෙහිව ශ්‍රි ලංකාවෙන් හොඳ ආරම්භයක්

0
103
NEWSNOW| –  විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන අවසන් තරගය අද (17) නෙදර්ලන්ත කණ්ඩායම සමග සාන්ත ලුසියාහිදී මේ වන විට පැවැත්වේ.

තරගයේ කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්ත කණ්ඩායම පළමුව පහරදීමේ අවස්ථාව ශ්‍රි ලංකා කණ්ඩායමට ලබා දුන්නේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 06ක් දැවී ලකුණු 201 ක් ලබා ගත්හ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here