බස්ගාස්තු මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට

0
38
NEWSNOW | – අද (01) මධ්‍යම රාත්‍රියේ සිට 5.07%කින් බස් ගාස්තු පහළ දැමීමට ජාතික ගමනාගමන කොමිසම තීරණය කර තිබේ.
ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 2කින් පහළ යන අතර එහි නව මිල රුපියල් 28කි.
ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව බස් ගාස්තු සංශෝධනය සිදුවන ආකාරය ප්‍රකාශයට පත් කිරීමේ ජාතික ගමනාගමන කොමිසම ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි සභාපති ශෂී වෙල්ගම මහතා මේ බව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here