බස් අනතුරකින් 15කට තුවාල

0
96
NEWSNOW | – කොළඹ – නුවර ප්‍රධාන මාර්’ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේ දී සිදුවූ බස් අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇත.
ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ.
පොලීසිය පැවසුවේ තුවාලකරුවන් මේ වනවිට වතුපිටිවල සහ වරකාපොළ රෝහල්වලට ප්‍රතිකාර ලබන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here