බස් ගාස්තු පහළට

0
122

NEWSNOW| –   එළඹෙන ජූලි 1 වනදා සිට බස් ගාස්තු සියයට 5කින් පහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 2කින් පහළ යන අතර එහි නව ගාස්තුව රුපියල් 28කි.

වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අදාළව බස් සංගම් සහ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමග පැවති සාකච්ඡාවේදී මෙම එකඟතාවයට පැමිණ තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here