මල්වානේ සොරොව්ව ඉරිතලා ගිහින්. ගම්වාසීන්ගෙන් චෝදනා

0
33
NEWSNOW | – වාරිමාර්’ග දෙපාර්තමේන්තුවට අයිති මල්වාන පිහිටි සොරොව්ව ඉරිතලා ගොස් තිබේ.
මේ නිසා තවත් වරක් ජලකැල්මක් ඇතිවුවහොත් එම සොරොව්ව කැඩී බිඳී යාමට ඉඩ ඇත.
මල්වාන හරහා දුම්පේ ප්‍රදේශයෙන් කැලණි ගඟට එකතු වන ජල ධාරාවන පාලනය කරන්නේ මල්වාන පිහිටි සොරෝවෙනි කැඩී බිඳී ගියහොත් ජීවිත රාශියක් කෘෂි බිම් සඳහා කෘෂි බිම් සහ කැලණි ගං ඉවුරේ තිබෙන ගෙවල් රාශියකට රාශියක් අනතුරට ලක් වීමට ඉඩ තිබේ.

මේ අදාල බලධාරීන්ගේ අවධානයට ලක්කර හදිසි පියවරක් ගැනීමට කටයුතු කරන මෙන් මල්වාන ජනතාව ඉල්ලීමක් කරයි.