මහනුවර අධිකරණ සංකීර්ණයේ බෝම්බ බියක්

0
97

NEWSNOW| –  මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට ලද තොරතුරකට අනුව එහි විශේෂ ආරක්ෂක මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණි.

මේ අනුව එහි නඩු විභාග කිරීම නවතා දමා ජනතාව අධිකරණ සංකීර්ණයෙන් ඉවත් කර පරීක්ෂා කර ඇත.

බෝම්බ නිෂ්ක්‍රිය අංශය, හමුදාව සහ පොලීසිය එහි සෝදිසි මෙහෙයුම සිදු කර තිබේ.

එසේම මහනුවර අධිකරණයේ නඩු කටයුතු ජුලි 16 වනදා දක්වා කල්දමා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here