මහනුවර අධිකරණ සංකීර්’යේ බෝම්බයක් ඇති බවට ආ තොරතුර අසත්‍යක්.අයෙක් අත්අඩංගුවට

0
94

NEWSNOW | – මහනුවර අධිකරණ සංකීර්’ණය තුළ බෝම්බයක් ඇති බවට නිර්’නාමික දුරකතන ඇමැතුමක් ලබා දුන් බව කියන වටවල ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

බෝම්බ බිය හේතුවෙන් අද (02) දිනට විභාග කිරීමට නියමිතව තිබූ සියලු නඩු කටයුතු ජූලි මස 16 වැනි දිනට කල්තබා තැබුණි.

මහනුවර අධිකරණ සංකීර්’ණය තුළ බෝම්බයක් ඇති බවට ඊයේ (02) පෙරවරු 10.00 ට පමණ පොලිස් හදිසි ඇමතුම් ඒකකයට (119) දුරකථන ඇමතුමක් ලැබී තිබුණි.

මේ හේතුවෙන් පොලිසිය වහාම ක්‍රියාත්මක වී යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය සහ විශේෂ කාර්’ය බළකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය එක්ව අධිකරණ සංකීර්’ණය තුළ සිටි සියලු දෙනා ඉවත් කොට සෝදිසි මෙහෙයුමක් කළ ද බෝම්බයක් ඇති බවට තොරතුරු හෙළිව නොතිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here