රජය සහ ග්‍රාම නිලධාරීන්ගේ සංගමය අතර සාකච්ඡා

0
42
NEWSNOW | – සේවා ව්‍යවස්ථාවක් ඇතුළු සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අද (01) දිනයේ තීරණාත්මක සාකච්ඡාවක් සිදුකිරීමට නියමිත බව රජයේ ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ ජාතික සංවිධායක සුමිත් කොඩිකාර මහතා පැවසුවේ, ජනාධිපති කාර්’ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සමඟ එම සාකච්ඡාවට පැවැත්වීමට නියමිත බවය.
නමුත් මෙම සාකච්ඡාවේදී සිය ගැටලුවලට සාධාරණ විසඳුමක් නොලැබුණහොත් අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයකට එළඹීමට සුදානම් බව රජයේ ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here