රුසියායාවට ත්‍රස්ත ප්‍රහාරයක්

0
157
NEWSNOW | – රුසියානු පාලනය යටතේ පවතින ඩජෙස්තාන් කලාපයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලකර තිබේ.
විදෙස් මාධ්‍ය පැවසුවේ මෙම ප්‍රහාරයෙන් 23 දෙනෙක් පමණ මියගොස් ඇති බවය. ඊට පොලිස් නිලධාරීන් 15 දෙනෙක් ඇතුළත් බව විදෙස් මාධ්‍ය පවසයි.
එසේම පූජකයෙක්, ආරක්ෂක නිලධාරියෙක් සහ ප්‍රහාරයට පැමිණි සන්නද්ධ පුද්ගලයින් 6 දෙනෙක් ද මියගොස් ඇත.
ආගමික උත්සවයක් ඉලක්කකර මෙම ප්‍රහාරය එල්ලකර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here