ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 150 ක මූල්‍යාධාරයක්

0
98
NEWSNOW | – ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 150 ක මූල්‍යාධාරයක් අනුමත කරයි.
ඒ මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාවල ගුණාත්මක භාවය සහ ප්‍රයෝජනය වැඩි දියුණු කිරීම සඳහාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here