ශ්‍රී ලංකාව පරදා බංග්ලාදේශය ජය ගනී

0
144

NEWSNOW| –  පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගීවන දෙවන තරගයෙන් ශ්‍රී ලංකාව පරදා බංග්ලාදේශය ජය ගත්තේය.

ඒ පන්දු වාර 19 කදී ලකුණු 125ක් ලබා ගනිමිනි.

කාසියේ වාසිය දිනා ගැනීමට  බංග්ලාදේශය සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදීමටය.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 දැවී ලකුණු 124 ක් රැස් කළේය.

ඒ අනුව තරගය ජය ගැනීම සඳහා බංග්ලාදේශයට හිමිවූ ඉලක්කය ලකුණු 125කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here