ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරීන් පිරිසකට ජනපති පත්වීම් ලබා දෙයි

0
72

NEWSNOW| – ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණියේ සාමාන්‍ය සේවක තනතුරු සඳහා 60 දෙනෙකුට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පත්වීම් ලබා දෙන ලදී.

අරලියගහ මන්දිරයේදී එම උත්සවය පැවැත්වෙන බව ජානාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

මෙම පත්වීම්වලට අමතරව උපාධිධාරීන් 1,706 දෙනෙකුට සහ ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන් 453 දෙනෙකුට ජාතික පාසල්වල ගුරු පත්වීම් ලබාදී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here