සර්වජන බලය ජාතික ව්‍යාපාරයේ පළමු ජන රැලිය ඇරඹේ

0
84

NEWSNOW| – සර්වජන බලය ජාතික ව්‍යාපාරයේ පළමු ජන රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේදී දැන් පැවැත්වේ.

69 ලක්ෂයක ජනතා බලාපොරොත්තු යළි බලගැන්වීම මැයෙන් මෙම රැලිය පවත්වනු ලබයි.

පස්වරු 1.30ට ස්ථාන 5කින් ආරම්භ වූ පෙළපාලි නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයට පැමිණීමෙන් පසු ජන රැලිය ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණි.

සර්වජන බලය එකමුතුවට අයත් දේශපාලන පක්ෂ සහ සංවිධාන 07, තවත් දේශපාලන බලවේග රැසක් මෙම ජනරැලියට එක්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here