සුදාන ජනතාව සාගතයෙන් පීඩා විදින බව හෙළි කෙරේ

0
50

NEWSNOW | – සුඩාන ජනතාවගෙන් අඩක් දරුණු සාගතයකට මුහුණ දෙමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරයි.

සුඩානය යනු වසරකට අධික කාලයක සිට සිවිල් යුද්ධයකට මැදිව සිටින රටකි.

ඇතැම් සුඩාන ජාතිකයින් කුසගින්න නිවා ගැනීම සඳහා දැනටමත් කොළ සහ පස් ආහාරයට ගන්නා බවද වාර්’තා වේ.

ලොව දරුණුතම සාගතයක් ලෙස වාර්’තා අතරට එක්ව ඇති සුඩාන ආහාර අර්’බුදය සැලකෙන්නේ එරටින් මෙතෙක් වාර්’තා වී ඇති දරුණුතම ආහාර අනාරක්ෂිතතාව ලෙසය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here