ඉන්දීය විදේශ ඇමති අනිද්දා දිවයිනට

0
41
NEWSNOW | –  ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් අනිද්දා (20) දිවයිනට පැමිණීමට නියමිතය.
ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ කටයුතු සොයා බැලීම සඳහාය.
විදේශ කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මෙම සංචාරය අතරතුර ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here