ආගමික සහජීවනය සහ සංහිඳියාව ගොඩ නැංවීමේ තවත් පියවරක් බොරැල්ල මුස්ලිම් පල්ලියේදී

0
112

NEWSNOW | – ආගමික සහජීවනය සහ සංහිඳියාව ගොඩ නැංවීමේ අරමුණින් නිදා පදනම හා බොරැල්ල මුස්ලිම් ජුම්මා දේවස්ථානයේ පරිපාලන මණ්ඩලය එක්ව, බොරැල්ල මස්ජිදයෙහි පිභිටි සහජීවන මධ්‍යස්ථානය නැරඹීමේ වැඩසටහනක් පසුගියදා පවත්වන ලදි.

එම වැඩසටහන සඳහා දෙමටගොඩ පිහිටි Strong Youth club හි සමාජික සාමාජිකාවන් 50 දෙනෙකු පමණ සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here