මන්ත්‍රී ආර්. සම්බන්ධන් අභාවප්‍රාප්ත වෙයි

0
114

NEWSNOW| – දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් මහතා අභාවප්‍රාප්ත  වී තිබේ.

මිය යන විට ඒ මහතා 91 වැනි වියේ පසුවිය.

ඔහු ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායකයාද වේ.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here