දේශීය පුවත් මන්ත්‍රී ආර්. සම්බන්ධන් අභාවප්‍රාප්ත වෙයි By Editor ලංකා - July 1, 2024 0 115 FacebookTwitterPinterestWhatsApp NEWSNOW| – දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 91 වැනි වියේ පසුවිය. ඔහු ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායකයාද වේ. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී තිබේ.