(YMMA) තරුණ මුස්ලිම් සංගමයේ 74 වන ජාතික සමුළුව කොළඹදී

0
197

NEWSNOW| – (YMMA ) සමස්ත ශ්‍රී ලංකා තරුණ මුස්ලිම් සංගමයේ 74 වැනි වාර්’ෂික ජාතික සමුළුව පසුගිය 29 වැනිදා කොළඹ පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකාවේ තුර්’කි තානාපති Semih Lütfü Turgut මහතා සහභාගී වූ අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති එල්.ඩී. පී.දෙහිදෙණිය මහතා ගෞරවනීය ආරාධිතයා ලෙස සහභාගී විය.

YMMAහි ජාතික සභාපති ඉහ්සාන් ඒ. හමීඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත් වුණි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here