ක්රීඩා ශ්‍රී ලංකාව හා නේපාලය අතර T20 තරඟය අතහැර දමයි By Editor ලංකා - June 12, 2024 0 122 FacebookTwitterPinterestWhatsApp NEWSNOW| – ශ්‍රී ලංකාව හා නේපාලය අතර T20 ලෝක කුසලාන තරගය අතහැර දැමීමට සිදුව තිබේ. ඒ පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙනි.